කාවින්ද දැන් ඉන්නේ පොහොට්ටුකාරයන්ගේ ඔඩොක්කුවේ ! මෙන්න සාක්ෂි !

0
107

කාවින්ද මහෙෂ්මිගමුවේ මැතිවරණ කොට්ටාශ 29 න් 7 ක් පමණක් ජයගත් ලංසා පිලට බලය කෙසේ හෝ ලබාදිම සදහා වු තිරාණාත්මක සාකච්ජාවක් විය.
මෙසේ එජාප ජයග්‍රහණය වලකමින් ශ්‍රිලනිප මන්ත්‍රි ගණුදෙනුවේ ප්‍රධාන කපුකම පිටුපස විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ද වු බව අප එදා හෙළි කළෙමු.
ඔහු නමින් ගාමිණි මතුරටය.
මෙයට අමතර වාහන ආනයන හා අලෙවි ක්ෂේත්‍රයේ මැතභාගයේ වේගයෙන් ඉදිරියට පැමිණි ව්‍යාපාරිකයෙකුද විය.
ඔහු නමින් මහේෂ්ය.

රවි කරණුානයක සහ මිගමුවේ ප්‍රබල මහින්දවාදි ව්‍යාපාරිකයෙකු වු මහේෂ්

ආනයනික භාණ්ඩ අලෙවි ක්ෂේත්‍රයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුද ඒ අතර විය.
පොහොට්ටුවේ උපනගරාධිපති කමට නම් කළ ෆරිස් පිළිබදව දැඩි ලෙසින් විරැද්ධ වි තිබුණේ මේ මුස්ලිම් ව්‍යාපාරිකයාය.
ඔහු පෙර කි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේද සමිපතම මිතුෙරකි.
මේ පසුබිම තුල දෙපිරිස අතර මතුව තිබුණ මේ බරපතල ගැටුම තිරාණාත්මක ලෙසින් සමතයකට පත්කරන්නට මේ විශ්‍රාම නියෝජ්‍ය පොලිස්පතිවරයා මැදිහත්වි තිබේ.
නිමල් ලංසා හා එම් සාකවුල්ලා අතර මේ මන්ත්‍රි ගණුදෙනුවේ අවසන් මෙහෙයුමට මීගමුව හිටපු ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්නද එක්ව සිටි බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.එපමණක් නොව දිවුලපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධද එක්ව තිබුණි.
මිගමුවේ එජාප ජය කුමන්ත්‍රණකාරි ලෙසින් පවාදෙන සැලැස්ම ක්‍රියාත්මක වුයේ එසේය.
මිගමුවට පැමිණි පැරිෂුට්  ආසන සංවිධායක කාවින්ද පක්ෂයට අභියෝග කරමින් ලබාගත් දේශපාලන කප්පම සැමරිම සදහා ඊයේ රාත්‍රියේ කොක්ටේල් සාදයක් සංවිධානය කර තිබුණි.
ඒ ප්ලෙඡ්එස්කේප් නම් හෝටලයේය.
එහි අයිතිකරුවා වන්නේ මිගමුවේ අතිප්‍රබල මහින්වාදි ව්‍යාපාරිකයෙකු වු මහේෂ් නැමැත්තාට හිමි හෝටලයේදිය.
මිගමුවේ එජාප ජය වලකා ලිම සදහා පැවැති තීරාණාත්මක සාකච්ජාවට සම්බන්ධ වු එක් ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වුයේද මේ මහේෂ් නැමැත්තාය.
මින් එක් කරුණක් ඉතා පැහැදිලිය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි කොට්ටාශ 29 න් 19 ක් ජයගත් එජාපටය මහනගර සභාවේ බලය ලබාගැනිම ඉඩනොදිමේ කුමන්ත්‍රණය පිටුපස කාවින්ද ජයවර්ධන නැතැයි කිව හැක්කේ දැන් කාටද
දැන් කාවින්ද අගමැතිවරයාටද ඇරයුම් කොට සාද පවත්වන්නේ මිගමුවේ එජාප ජය වලකා ලු මහේෂ්ලාගේ ඔඩොක්කුවේ සිටය.