කැඩුනු ජල නලය පිළිසකර කෙරේ.

0
140
201429881 664784518255081 9041995989448239742 n
34cf8b5b d7ee 47ab 91f2 deeb1056e7b7
නලය

මීගමුව තෙල්වත්ත හංදියේ කාර්ගිල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ කැඩුන ජලනලයක් හේතුවෙන් විශාල ජල කදක් ඊයේ අලුයම සිට අපතේ යමින් තිබුණි.
මේ පිළිබදව අදාල බලධාරින් දැනුවත් කිරිමට විවිධ පිරිස් කටයුතු කර තිබුණ අතර negombo hot news ෆේස් බුක් පිටුවද මේ පිළබදව ජායාරුපද සමගින් වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් අද ( 23) සවස් වරුවේ මෙය පිළිසකර කර තිබුණි.
පමාවිමට හේතුව ලෙස ජල සම්පාදන මණ්ඩලය ඊයේ පවසා තිබුනේ පවතින වතාවරණය සේවක ගණන අඩුවෙන් සේවයට වාර්තා කරන තත්වයක් තුල ඇතැම් විට නඩත්තු කටයුතු පමාවිමට ඉඩ ඇති බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here