කැපුණු ඇඟිල්ලට ලක්ෂ 5 ක් ?සමාදානෙට කැමතිද ? මැර කල්ලියෙන් යෝජනාවක් ??

0
163

පසුගිය 26 වනදා උදේ 10.45 ට පමණ මීගමුව දළුපත හංදියේදි  කඩුපහරවලට ලක්ව දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන 39 හැවිරිදි ජුඩ් නාමල් නිරෝෂන් නැමැත්තා හමුවිමට ගිය මැර කල්ලි නියෝජිත පිරිසක් සමාදානයට කැමති නම් රු ලක්ෂ 5 ක් දෙන්නට කැමැති යැයි යොජ්නා කර අැතැයි ඉතා විශ්වාස කටයුතු ආරාංචි මාර්ග හරහා මීපුරට වාර්ථා වේ.
දැනට වම අතේ සුළැඟිල්ල වෙන්ව බද්ධ කිරිමකට ලක්ව ඇති නාමල්ගේ අතේ තවත් දරුණු කැපුම් තුවාල 5 ක් වේ.