කැබ් රථයක් මීගමුවේදි සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට !

0
74

IMG-20190913-WA0032 12වන දින 3.45ත් 3.55ත් අතර කොළඹ හලාවත පාරේ කැල්ටන් එක අසලදී ශාන්ත කුමාර නැමැත්තා විසින් පදවාගෙන පැමිණි කැබ් රථය බෙල්ලට ආයුධයක් ⁣පෙන්වා පැහැරගෙන ඇත .එහිදී දෙදෙනා අතර පොරකෑමක්ද
සිදුවිය . කැබ් රථයේ වටිනාකම කෝටියකට අධික බව පොලීසිය පවසාසිටී.
අද උදේ 7.30ට පමණ වත්තේගම අලවතු ගිරිගම, පන්නිල පොලිස් වසමේදී සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. අහංගම ලියනගේ කලණ කුෂාන්ත නම්වූ ඔහුගේ වයස අවුරුදු 26ක විවාහක අයෙකි
මේ තැනැත්තාව හෙට උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය