කැබිනට් ඇමතිලාවත් පච කරන රාජ්‍ය ඇමතිලාගේ වැඩ ඇල්ලිම් ??

0
90

කැබිනට් ඇමතිලාවත් පච කරමින් වැඩ අල්ලන රාජ්‍ය ඇමතිවරයෙක් ගැන කථාවක් මිගමුවෙන් වාර්තා වේ.
ඒ කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු සිටියදි එකි වැඩ ඇල්ලිමේ අවස්ථාවේ මුලිකයා ලෙසින් රාජ්‍ය ඇමතිවරයෙකු කටයුතු කිරිම කටයුතු සැලැසුම් කරගෙන තිබිමය
මෙය කුමන්ත්‍රණයක්ද ? කූට උපක්‍රමයක්ද? නැතිනම් නොදන්නා කම නිසා නාගරික කොමසාරිස්වරිය විසින් කල ගොන්කමක්ද යන්න තවමත් අපැහැදිලිය.
කෙසේ වෙතත් නව වසරේ උදේවරුවේ මෙය සිදුවිමට නියමිතය