කැමරුන් ජාතිකයා මියගියේ එඩ්ස් රෝගයෙන්ද ??

0
54

මීගමුව සංචාරක  හෝටලයක ලැගුම් ගෙන සිටියදි  දරුණු නියුමෝනියා තත්වයකට භාජනය වු කැමරුන් ජාතිකයෙකු මීගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ.රෝහල් ආරංචි මාර්ග සදහන් කරන අන්දමට මේ මරණයට හේතුව ඔහු එඩ්ස් රෝගයෙන් පෙළුනේද යන්න සැක හැර දැනගැනිම සදහා ඔහුගේ ලේ සාම්පල අදාල පරික්ෂණ කටයුතු සදහා යවා ඇති බව වාර්ථාවේ.

මිය ගිය අයගේ මෘත දේහය රැගෙන යාම සදහා ඔහුගේ මිතුරන් තිදෙනෙක් ඊයේ මීගමුව රෝහලට පැමිණ සිටියද මිය ගිය තැනැත්තාෙග් ලේ ඥාාතින් පැමිණ මෘත දේහය හඳුනාගන්නා තෙක් මීගමුව රෝහලේ මෘත ශරිරාගාරයේ තැන පත් කර ඇතැයි රෝහලේ ප්‍රකාශයෙක් මීපුර වෙබ් අඩවියට පැවසීය..