කැමරුන් ජාතිකයාගේ මරණයට හේතුව එඩ්ස්

0
229

දැනට සති දෙකකට පමණ ඉහතදි ඉතා අසාධ්‍ය තත්වයෙන් මීගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබුන කැමරුන් ජාතිකයාගේ මරණයට හේතුව ඔහු එඩ්ස් රෝගයෙන් පෙළිම බව දැන් තහුවරුව ඇතැයි රෝහල් අරංචි මාර්ග සදහන් කරයි .මීගමුව රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබුන  දේහය ඔහුගේ සහෝදරයෙකුගේ පැමිණිමෙන් පසු මුදා හැර තිබේ.

කැමරුන් ජාතිකයා මෙරටට පැමිණ  ඇත්තේ පසුගිය ඔකතෝබර් මාසයේදිය.

දේහය එරට ගෙන යන්නේද නැතිනම්  කොළඹදි භූමදාන කටයුතු සිදු කරන්නේද යන්න ඔහුගේ බිරිඳ හෙට දිනයේ පැමිණිමෙන් පසු තිරණය කරනු ඇති බව මීගමුව රෝහල් පොලිස් ආරාංචි  මාර්ග සදහන් කරයි.