කැල්ටන් යනු මීගමුව ව්යාපාරික සමාජයට නුතනත්වය එක්කල පුරෝගාමි ආයතනයකි.බේකරි කර්මාන්තය තුල නවමු අත්දැකිම් එක් කල පුමුඛයෙකි.දැන් ඔවුන් තවත් වැඩකට අතගසා ඇත.එනම් ඔවුන්ව ව්යාපාරික ලෝකය තුල සැමදා ඔසවා තබන පාරිභෝගිකයන් ඇගයිමටය.ඒ වෙනුවෙන් දැන් ඔවුන්ගේ සියළුම ශාඛාවන් මේ මොහොතේ ක්රියාත්මකය.මිපුර අපේ සුභ පැතුම්!