කැල්ටන් රස සමග ලෝක ළමා දින චිත්‍ර තරගය

0
723

මීගමුව කැල්ටන් සමූහ ව්‍යාපාරය මගින් ප්‍රථම වරට   ‘ කැල්ටන්  රස සමග ලෝක ළමා දිනය සමරමු ‘ යන තේමාව යටතේ මීගමුව තෙල්වත්ත ශාඛාවේදී ලෝක ළමා දිනයට සමගාමීව චිත්‍ර තරගයක් සංවිධානය කරන ලදී.   එම චිත්‍ර තරගයේ ජයග්‍රාහක  ජයග්‍රාහක දූ පුතුන් වෙත   කැල්ටන් ආයතනයේ සාමාන්‍යාධිකාරීතුමන් වන ජයතිස්ස සිල්වාගේ අතින් ත්‍යාග පිරිනමන ලදී.214 12 33