කැල්ටන් සමූහ ව්‍යපාරයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

0
48

2011 දෙසැම්බර් 06 වනදාට යෙදී ඇති කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධිපති හා නිර්මාතෘ
සෝමචන්ද්‍ර සිල්වා මහතාගේ 60 වන ජන්ම දිනය නිමිති කරගෙන ලේ දන්දීමේ
ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්විණි.  ඒ සදහා වෛද්‍ය කණ්ඩායමක් සම්බ්ධ වූ අතර
ලේ පරිත්‍යාග කිරීම වෙනුවෙන් ද පුද්ගලයන් සහභාගී විය.