කැල්ටන් සමූහ ව්‍යාපාරය අගයමින් විශේෂ සම්මානයක්

0
204

DSC02652 newජාත්‍යන්තර  සමාගමක් වන  යුනිලීවර් ආයතනයේ ශී‍්‍ර ලංකාවේ හොදම ව්‍යාපාරික සහකරු ලෙස කැල්ටන් සමූහ ව්‍යාපාරය අගයමින් විශේෂ සම්මානයක් පිරිනමා තිබේ. පසුගිය ජනවාරි 27 වනදා බත්තරමුල්ල  වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති වාර්සික ත්‍යාග ප‍්‍රධාන උත්සවයේදී ශ‍්‍රි ලංකාවේ යුනිලීවර් ආයතන සභාපති අමල් කබ්රාල් මහතා විසින්  මෙම විශේෂ කුසලතා සම්මානය කැල්ටන් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක රොෂාන් ද සිල්වා මහතාට පිරිනමා ඇත.  සමූහ ව්‍යාපාරයේ එක් අංශයක් වන්නේ යුනිලීවර් නිෂ්පාදන බෙදාහැරීමේ අංශයයි.
පසුගිය වසරේ ඉලක්කගත අභියෝග ජයගැනීම, කණ්ඩ
කණ්ඩායමක් ලෙස අළෙවි කටයුතු වල යෙදිම වැනි  කරුණු පදනම් කර ගනිමින් මෙම සම්මානය කැල්ටන් සමූහ ව්‍යාපාරය වෙත පිිරිනමා ඇත.DSC02649new

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here