කැස්බෑ මස් අළෙවිකරන්නෙකු ලෙල්ලමේදී වටලයි

0
79

(8.00pm) අද පෙරවරුවේදී මීගමුව  පිටිපන ලෙල්ලමේදී කැස්බෑ මස් අළෙවි කරමින් සිටි පුද්ගලයෙකුව  කැළණී කොට්ඨාශ භාර නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිඛේ. රන්හොටි පේඩිගේ නාමල් වීරපාල නම් මෙම පුද්ගලයා  සතුව අළෙවි කරමින් සිටියදී  කැස්බෑ මස් කිලෝ 21ක්  සහ කැස්බෑ බිත්තර කිලෝ 05ක් පමණ තිබී අත්අඩංගුවට ගෙන තිඛේ. මෙම වැටලීම සදහා මීගමුව ධීවර කාර්යාලයේ ධීවර පරීක්ෂකවරුන් සහභාගී වූහ. kasba mass4 kasba mass1 kasba mass2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here