කැසිනෝවලට පෙර කුකුලන් කෙටවිම

0
332

මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි සංවර්ධන වත්ත නැමති ඉඩමේ ගෝනි වලින් විශේෂිත ආකාරයෙන් ආවරණය කරන ලද පිටියක ජයට කරගෙන ගිය කුකුලන් කෙටවිමක් මීගමුව පොලිසිය විසින් වටලා ඇත.

මේ අවස්ථාවේ මෙහි තිබි යතුරු පැදි ත්‍රි රෝද රථ සහ වෑන් රියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහතා වෙත ලැබුණ ඔත්තුවක් මත මේ වැටලිම සිදුකර තිබුණි.

මෙම ඉඩමේ  නුදුරු  අනාගතයේදි කැසිනෝ සූදුව ඇතුළු තවත් අංගෝපාංග රැසකින් යුතු සංචාරක හෝටලයක් තැනිමට ඇති සුදානමක් ගැනද වාර්ථා වේ.cock fight EAG7446

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here