(4.45pm)
මෙය ඉතාම සුලභ සිදුවීමක් වුවත් මීගමුව නගරයේ බොහෝ හෝටල් වල සිදුවුවත් මෙය ආහාර සෞඛ්‍ය පිළිවෙතට පටහැනි පිළිකුල් සහගත ක්‍රියාවකි.
සමහර හෝටල් වල සේවකයන් බුලත් කන ගමන් කෑම අතින් අල්ලමින් පාරිභෝගිකයන්ට ඒවා ලබාදෙයි. හෝටලේ හිමිකරුවන් මේ සම්බන්ධයෙන් ඇති නීතිය නොදන්නවා නොවේ. දැන දැනත් මේ අකාරයේ අපිරිසිඳු ලෙස සෞඛ්‍ය අනපනත් කඩකරමින් නුපුහුණු, සේවකයන් මෙන්ම අපිළිවෙල සේවකයන්ගේ සේවය ලබාගනිමින් අවාදර්ශමත් ලෙස කරන මේ හෝටල් කෙරුවාව අවසන් වන්නේ කවදාද ?