කිතුණු පුරවරයන්හි දුරාචාරය පැතිරු ලංසලාගේ දේශපාලනයට අබසරණයි

0
42

ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රථිපල දැන් නිකුත්වි අවසන්ය.පසුගිය ජනාධිපතිවරණයේදි මෙන්ම රජපක්ෂලාගේ සහ ලංසලාගේ දේශපාලනයට මරුපහරක් එල්ල කර ඇත්තේ කතෝලිකයන් බහුතරයක් වෙසෙන නගර වලිනි.
මීගමුව සහ වත්තල මේ අතර ප්‍රමුඛය..
කිතුණු පුරවරයන්හි දුරාචාරය පැතිරු ලංසාලාගේ දේශපාලනය මීගමුවේදි පරාජයට පත්වන්නේ වැඩි ඡන්ද 30000 කිනි. එමෙන්ම වත්තලදි වැඩි ඡන්ද 20000 කිනි.
මෙහිදි එක් තිරාණාත්මක සාධයක් විය හැකිව ඇත්තේ මේ ප්‍රදේශයන්හි කතෝලික පල්ලිය ඇතුළු ජනයාගෙන් එල්ල වු ප්‍රබල විරෝධයයි.
වරක් ඇමති නිමල් ලංසා ප්‍රසිද්ධියේ අසන ලද්දේ මීගමුව චිකාගෝවක් කලේ කව්ද යනුවෙනි.
එ් 2014 වසරේ අප්‍රේල් මාසයේදි මීගමුව පොලිසිය තුල පැවැති ප්‍රසිද්ධ රැස්විමකදිය.
එදා ලංසා අසන ලද ප්‍රශ්ණයට දැන් මීගමුවේ ජනයා කදිම පිළිතුරක් දි ඇත.,
ඒ පුංචි රෝමය චිකාගෝවක් කළ දේශපාලනය සහමුලින්ම මීගමුව නගරයෙන් අන්තයටම පරාජය කරමිනි.priest with My3