මේ අතර පසුගිය දා ජනපති ගෝඨාභය පොළොන්නරුවේ ජනයා හමුවට ගොස් තිබුණි. ඒ මුහුුුණු ආවරණ සහිතවය.
එහෙත් බොරු කියන බොරු ලියන නිමල් ලංසා කිසි දිනක ඔහු ලියන දේවත් නොකරන බොරුකාරයෙකු බව දැන් රටටම ඔප්පු කර හමාරය.ඔහු කිසිදා සිය මැතිවරණ ව්‍යාපාරය තුල මුහුණු ආවරණ පැළද සිටියේද නැත.