කියවීම ශාලාව වතුෙර්

0
896

Photo 0022Photo 0024
මීගමුව මහජන පුස්තකාලයට අනුබද්ධිත ත කියවීම් ශාලාවක් සහ ප්‍රජා ශාලාවක් ෙලස පවත්වාෙගන යන ෙමම ෙගාඩනැගිල්ල පිහිටා තිෙබන්ෙන්  ෙපරියමුල්ල ෙර්ල්ෙග්ට්ටුව අාසන්නෙය්යි.
කාලයක් තිස්ෙස් ෙමම ස්ථානෙය් වහල අබලන් වී  අැති අතර මුලු කියවීම් ශාලාවම
වැහි දවස් වලට ෙතෙමයි. ජලය කාන්දුවන නිසා විදුලිපංකා ද ක්‍රියාවිරහිත වී අැති අතර විදුලි කාන්දුවක් ද අැත.  ෙමම තත්ත්වය නිසා කියවීම සදහා ජනතාව ෙමම ස්ථානයට පැමිණීම අඩුවී අැත. ෙම්ෙලස අවුරැද්දක පමණ කාලයක් තිස්ෙස් ජලය රැදීම නිසා ෙමම ෙගානැගිල්ල
තවත්  අබලන්වීෙම් අවධානයක් ද පවතී.
මහජනතාව නිතර කියවීම සදහා පැමිෙණන ෙමම ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම ඉතා ඉක්මණින් කළ යුතු වුවත් තවමත් මීගමුව මහ නගර සභාෙව් අවධානය ෙමම ගැටලුව ෙවත ෙයාමුවී ෙනාමැත. ෙම් පිළිබදව මීට  වගකිවයුත්තන් දැනුවත්කර අැති නමුත්
ඔවුන්ෙග් කන්ද දෑස් ද ෙම් ෙවත ෙයාමු වී අැති බවක් ෙනාෙපෙන්.Photo 0036

Photo – M.Z. Sajhan

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here