කිරි කර්මාන්තයද? පගා කොමිස් සහ තාත්තා ගොඩදැමිමේ කර්මාන්තයද වඩා වැදගත්?මීගමු ජනයා ලංසාගෙන් අසති?

0
41

NImal lansa in the protest.jpg newබස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා අද මීගමුව අධිකරණ සංකිර්ණ භූමියේදි නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක එරෙහිව අපහාස්තමක ප්‍රකාශයක් මාධ්‍ය ඉදිරියේ  වීරයෙකු වන්නට මහත් උත්සාහක් ගනු දක්නා ලදි .
ඔහු විසින් රංජන් රාමනායක හට පවසා සිටි ඔහුට නිසි ඇමතිධුරයක් හිමිව ඇති බවත් කිරි කර්මාන්තය නගාසිටුවිය හැකි බවත්ය.
ඒ චණ්ඩි ප්‍රකාශය අප විසින් පළකිරිමෙන් පසු දෙස් විදේස් මීපුර පාඨකයන් අපගෙන් එක ඉල්ලිමක් කර සිටියේය. එනම් කිරිකර්මාන්තයද නැතිනම් කොමිස් පගා සහ තාත්තා ගොඩ දැමිමේ කර්මාන්තයද වැඩියෙන් වැදගත් යැයි අසමින් පුවතක් පළකරනා ලෙසය, ඒ සැමගේ ඉල්ලිම පරිදි අප ඇමති ලංසාගෙන් මෙසේ අසන්නෙමු.
වඩාත් වැදගත් කුමක්ද ඇමතිතුමෙනි යනුවෙනි.