කිලෝග්‍රෑමයට නැවත කියවීමක්

0
33

ප්‍රංශයට රැස්වූ රටවල් 60ක විද්‍යයින් පිරිසක් එක්ව කිලෝග්‍රෑමයේ අගයාත්මක  වටිනාකම පිළිබඳව නැවත ඇගයීමක් සිදුකරන ලදී.
මෙහිදී අවධානයට ලක් වී ඇත්තේ් කිලෝග්‍රෑමයේ  ශුද්ධවූ වටිනාකම සහ විවිධ රසායනික සංයෝජන මගින් මෙහි තක්සේරු වටිනාකම වෙනස්විය හැකි බවයි.mm