කිසිම ආගමික ස්ථානයකට හිරහැර නොකළ යුතුයි ! වැරදි කළ අයට දඩුවම් දිය යුතුයි !

0
47

කාර්දිනල් හිමිකිසිම ආගමික ස්ථානයකට හිරිහැර නොකළ යුතු යැයිද වැරදි කළ අයට දඩුවම් දිය යුතුයැයි ද අගරදගුරු මැල්කම් කාර්දිනල් රංජිත් හිමියන් පවසා සිටියේ අද දිනයේ මුස්ලිම් අගාමික නායකයන් සහ ප්‍රජාව හමුවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඊයේ ඇතිවු අවසනාවන්ත සිදුවිම් හේතුවෙන් දෙනියායවත්ත ප්‍රදේශයේ මුස්ලිම් දේවස්තානයකට කලහකාරින් විසින් පහර දි තිබුණි.
මේ අතර කටුවාපිටිය බෝමබ ප්‍රහාරය හේතුවෙන් සිදුව ඇති විනාශය පිළිසකර කිරිම සදහා ලක්ෂ 150 ක මුදලක් වැය වෙතැයි එහි ප්‍රතිසංස්කරණ කටයුතු නියැලි සිටින හමුදා ඉජිනේරු අංශය පවසා සිටි.