කිළිනොච්චි ආවොත්… අම්මාච්චි යන්න…

0
460

21151755_10155555028688529_3963671981675216074_n
කිළිනොච්ච්… අම්මාච්චී….
*************
කිළිනොච්චි ආවොත්…
අම්මාච්චි යන්න…
උතුරේ සාම්ප්‍රදායන් එක්ක…
පාරම්පරික ආහාර අවන්හල.
පිරිසිදුව ආහාර සකස්කරන ඒ අම්මලා දිහා ටික වෙලාවක් බලන් උන්නා..තිලකයට බයවුණු කාලයකුත් තිබුණා…
ගැහැණු පිරිමි අදාලම නෑ…
වන්නි මාවට්ටම් කිව්වාම ඒ කවුරුවුණත් සැකෙන් බියෙන් බලපු කාලයක් තිබුණා.
එන්න අම්මාච්චි අවන්හලට.
සැක බිය පහවෙළා
සෙනෙහස කරුණාව එක්ක රස ආහාර වේලක සුවය විඳින්නට.
කැවුම්,කොකිස්,ඔඩියකිලංගු,
තල්පිනාටු….
ඇඹුල් තියල්,කොස් මැල්ලුම්,රසම් මෝරු,සාම්බාරු මේ ඔක්කොම එකම රටේ කෑම….

(….කෑම පට්ට රහයි. 2ක් ඕනෙනම් 4 ක් ගන්න. නැතිනම් පසුතැවෙන්න වෙයි..මං මේ ආයෙ යන ගමන් තව ගන්න )21106685_10155555027418529_604142638874173252_n 21150316_10155555027178529_1583622348117113237_n 21106875_10155555027308529_6924978323572349052_n


උපුටා ගැනීම – https://www.facebook.com/photo.php?fbid=10155555027308529&set=pcb.10155555027453529&type=3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here