කුකුළු මස්,බිත්තර සඳහා මිගමුවේ විශ්වාසවන්තම තැනක් M.S.A shop !

0
391

මේ දවස්වල ප්‍රධාන ප්‍රශ්ණයක් තමයි වඩාත් විශ්වාස තැන්වලින් බඩු ගැනිම .මොකද එහෙම හිතන්න වෙලා තියෙන්නේ වසංගතය හමුවේ මොනව හරි විකුණලා ජිවත්වෙන්න මාන බලන පිරිසකුත් බිහිවෙලා තියෙන හින්ද .
ඒ හින්ද තමන්ට අවශ්‍ය දේවල් හැම විටම සපයා ගන්න ඕනා විශ්වාසය තියෙන තැනකින්ම විතරයි .

මිගමුවේ ඉදන් යන වයි හංදිය පැත්තට යනකොට ඇවෙන්ඩ්‍රා ආයතනය ඉදිරිිපිට ඇති බිත්තර සහ කුකුළු මස් කඩේ නම් මේ පැත්තේ තියෙන විශ්වාසවන්තම තැනක්.
ඒක හඳුන් වන්නේ M.S.A Farm Shop කියල එකේ අයිතිකරු වන නවාස් මුදලාලි වසර කිපයක් තිස්සේ ඉදන්ම තම වෙළඳාම හැමෝගෙම විශ්වාදය දිනාගෙන කරගෙන යනව
M S M Farm Shop කියන්නෙ සාධාරණ මිලකට බිත්තර සහ මස් ලබාගත හැකි විශ්වාසවන්තම තැන කිව්වොත් නිවරදියි