කුකුළු මස් ,බිත්තර සදහා මීගමුවේ විශ්වාසවන්තම තැනක් …..

0
373
4
මස් කඩේ


මේ දවස්වල ප්‍රධාන ප්‍රශ්ණයක් තමයි වඩාත් විශ්වාස තැන්වලින් බඩු ගැනිම .මොකද එහෙම හිතන්න වෙලා තියෙන්නේ වසංගතය හමුවේ මොනව හරි විකුණලා ජිවත්වෙන්න මාන බලන පිරිසකුත් බිහිවෙලා තියෙන හින්ද .
ඒ හින්ද තමන්ට අවශ්‍ය දේවල් හැම විටම සපයා ගන්න ඕනා විශ්වාසය තියෙන තැනකින්ම විතරයි .

msa

දිවුලපිටිය පාරේ ඇවෙන්ඩ්‍රා ආයතනය ඉදිරිිපිට ඇති බිත්තර සහ කුකුළු මස් කඩේ නම් මේ පැත්තේ තියෙන විශ්වාස වන්තම තැනක්.
ඒක හඳුන් වන්නේ M.S.A Farm Shop කියල එකේ අයිතිකරු වන නවාස් මුදලාලි වසර කිපයක් තිස්සේ ඉදන්ම තම වෙළඳාම හැමෝගෙම විශ්වාදය දිනාගෙන කරගෙන යනව
M S M Farm Shop කියන්නෙ සාධාරණ මිලකට බිත්තර සහ මස් ලබාගත හැකි විශ්වාසවන්ත තැන කිව්වොත් නිවරදියි

IMG 20201220 WA0015

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here