කුට්ටිදුව මාළු වෙළද පොළ අපායක් ?

0
171

NGB-beach-5මීගමුව කොටුව පිට්ටනිය පිටුපස අතිශය අපිරිසිදු තැනක් බවට දිනපතා පත්වෙමින් තිබේ.තැන විසිරුණු බෝතල්ය.
එපමණක් නොව තැන තැන ඇති ඉටිකොළය.
ඒවා මත වැසි සමයන් හි වතුර රැදෙනු නියතය. දශකයකටත් වඩා  වැඩි කාලයක් නගර සභාවේ බලය හොබවනු ලබන්නේ ලංසා පවුල විසිනි.ඒ අනුව අද මිගමුව එහෙම පිටින්ම ජරාජිර්ණ වෙමින් තිබේ නම් එයට ඇගිල්ල දිගු විය යුත්තේ නගරය පාලනය කරන ඒ දේශපාලකයන් වෙතටමය.
ලංසාලේ ලෙල්ලම 1NGB-beach-1NGB-beach-2