එපමණක් නොව තැන තැන ඇති ඉටිකොළය.
ඒවා මත වැසි සමයන් හි වතුර රැදෙනු නියතය. දශකයකටත් වඩා වැඩි කාලයක් නගර සභාවේ බලය හොබවනු ලබන්නේ ලංසා පවුල විසිනි.ඒ අනුව අද මිගමුව එහෙම පිටින්ම ජරාජිර්ණ වෙමින් තිබේ නම් එයට ඇගිල්ල දිගු විය යුත්තේ නගරය පාලනය කරන ඒ දේශපාලකයන් වෙතටමය.