කුට්ටිදූව ගම්වාසින්ගේ විරෝධය නිසා ඉවත්කරගත් කුණුකසල ව්‍යාපෘතිය කොච්චිකඩේට..?

මිගමුව කටාන මායිමේ කොච්චිකඩේ පිහිටි පෝරකේ වත්ත නම් ප්‍රදේශයේ මහනගර සභාව විසින් කිසියම් දැවැන්ත ඉදිකිරිමක් සිදුකරමින් සිටින බව ප්‍රදේශවාසිහු මිපුර වෙබ් අඩවියට පවසා සිටිති. වාර්තා වන අන්දමට මෙහි ඉදිකිරිම් කරනු ලබන්නේද කොන්ක්‍රිට් චමින්ද නම් වු පුරපති දායන් ලංසාගේ වන් ඇන්ඩ් ඔන්ලි කොන්ක්‍රිට් ව්‍යාපාරිකයා විසිනි. පසුගිය කාලයේ මේ කොන්ක්‍රිට් චමින්ද විසින්ම මිගමුව කුට්ටිදූව ප්‍රදේශයේ කසල අංගනයක් … Continue reading කුට්ටිදූව ගම්වාසින්ගේ විරෝධය නිසා ඉවත්කරගත් කුණුකසල ව්‍යාපෘතිය කොච්චිකඩේට..?