කුට්ටිදූව ප්‍රදේශයේ පැය 24 පුරා ආරක්ෂාව තර කෙරේ..

0
47

පසුගියදා මීගමුව පිළිඳව ලංකාවේම අවධානය යොමුකරවිමින්  ධීවරයින් අතර මතුවූ   ගැටුම අවසන් වුයේ තාවකාලික විසදුමක්  සමඟය.
එහිදි ලින්නා හා පොතුපරව් යන මාලු විශේෂ මීගමුවට ගෙන ඒම සති දෙකකට තහනම් කළ අතර එය 2014.11.24  දින දක්වා ක්‍රියාත්මක වේ.
මේ වන විට කරවල වෙළෙන්ඳන් විසින් ලින්නා හා පොතුපරව් යන මාලු විශේෂ දෙක මීගමුවට  ගෙන ඒමෙන් වැලකී සිටන බව අප කළ සොයාබැලීමකදි දැනගන්නට ලැබිනි.
මේ අතර එළඹෙන 23  දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් පසු දීර්ඝකාලීන විසදුමක් ලැබෙනු ඇතයි ඔවුන් අපෙක්ෂාවෙන් සිටි.
පසුගිය 06 දින ඇතිවූ ගැටුමෙන් කුට්ටිදුව ප්‍රදේශයේ දේපල හානි සිදු වී ඇති අතර මේ වන විටත් පැය විසි හතර පුරා පොලිස් හා හමුදාව  විසින් ආරක්ෂාව තරකර ඇත.1897674_749743841785317_1514978529779236135_n10632753_750546511705050_6689784008130268184_n

නොවැම්බර් 05 වනදා සිදුවූ  ගැටුමේදී විනාශ කර ඇති ත්‍රීරෝද රථයක්
නොවැම්බර් 05 වනදා සිදුවූ  ගැටුමේදී විනාශ කර ඇති ත්‍රීරෝද රථයක්

10641099_749746408451727_186507901181927229_n