මෙම කාරණය නිවැරදි බවට ඉදිරිපත්කළ හැකි සාක්ෂියක් කුඩාපාඩුව දේවස්ථානය පිටුපස වෙරළේ නිතර දැකිය හැකග මෙම ස්ථානයේ පුටු ල බංකු ආදිය යොදා විදේශිකයින්ටත්ල වෙනත් අයටත් ගිමන් හැර කාලය ගතකිරීමට ඉඩ කඩ සකසා ඇත්තේ කුමන පදනමක් යටතේදැයි අප නොදනිමුග ප්රදේශවාසීන් පවසන ආකාරයට මෙහි ඇති අශෝභන හැසිරීම් නිසා එහි බලපෑම ඇත්තේ කුඩා දරුවන්ල තරුණයින්ට පමණක් නොව මහල්ලන්ද යන අයට බවත් ඒනිසා මෙම තත්වය සමස්ථ ප්රදේශයටම බලපාන බවත්ය. මෙහි ඇති Look Restaurant එක අනවසරයෙන් පවත්වාගෙන යන ස්ථානයක් බවත් ප්රදේශවාසීන්ගේ තොරතුරු අනුව පැහැදිළිවේ. මේ සියල්ල කිසිදු බලපෑමක් නොමැතිව පවත්වාගෙන යන්නේ වෙරළ තමන්ගේ බූදලයක් ලෙස හිතාගෙනය. සියළු රාජ්ය ආයතනද නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.