“ඔබතුමාට තර්ජන හේතුවෙන් ඔය ලිස්ට් එක හෙළිකරන්න බැරිනම් රන්ජන් රාමනායකට දෙන්න මම ඒ අභියෝගය බාරගෙන එක හෙලිකරන්නම්, මොකද 18 වැනිදා පස්සේ කුඩුකාරයෝ පාර්ලිමේන්තුවේ ආවට පස්සේ ඒ ලය්ස්තුවෙන් වැඩක් නැහැ”
කුඩුකාර දේශපාලන අපේක්ෂකයන්ගේ නම් හෙළිනොකරන අන්තරායක ජාතික ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට රන්ජන් රාමනයකගෙන් ඉල්ලීමක්