කුඩු මඩින හැටි රටට කියන්න ගෝඨා අද මීගමුවට !

0
94

කුඩුරටවටේ යන ගෝඨාට ජනතාව කියන්නේ කුඩු මර්ධනය කරදෙන්නට යැයි කියාය.කටානේදිද ජනයා ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියදි වේදිකාවේ සිටි නිමල් ලංසාද එයට අත්පුඩි ගැසුවේය.අද සවස ජනපති ගෝඨා මීගමුව වැල්ලවීදියට පැමිණිමට නියමිතය.ඇයි වැල්ලවීදියට එන්නේ යැයි අප පොහොට්ටුවෙි ජේෂ්ඨයෙකුගෙන් විමසා සිටියදි ඔහු කිවේ කුඩු මඩින හැටි රටට කියන්න සර් වැල්ලවීදියටම පැමි⁣ණෙන බවය.