කුඩු විකුණපු නැති,හොරකම් ,මැරකම් නැති රන්ජා හිරේට යයි …

0
237

කවදත් තිත්ත ඇත්ත පමණක් කථා කළ රන්ජන් රාමනායකව අධිකරණයට අපහස කළායැයි වසර 4 ක කාලයකට බරපතල වැඩසහිතව බන්ධනාගාර ගත කිරිමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දි තිබුණි.
ඒ අනුව පළමුව වැලිකඩ ගෙනගොස් පසුගිය නිරෝධානය සදහා මිගමුව දළුපත බන්ධනගාරය වෙත ගෙන එන ලදි.
දුර සිටම ඉතා වේගයෙන් පැමිණි බන්ධනාගාර බස්රථය රන්ජන් හට මාධ්‍යට කිසිවක් පැවැසිමට කිසිදු ඉඩක් ලබා නොදෙමින් පැමිණි වේගයෙන්ම බන්ධනාගාරය තුලට ගියේය.


එහි රැස්ව සිටි පිරිසට රන්ජන්ට කිමට හැකිව තිබුනේ ජයවේවා යැයි පමණි.
රන්ජන්ගේ හිතවතුන් පිරිසක් මේ ස්ථානයට පැමිණ තිබුණද සමගි බලවේගයේ දේශපාලන ක්‍රියාකාරින් කිසිවෙකුත් පැමිණ නොසිටිම විශේෂත්වයක් විය.
පැමිණ සිටි එකම දේශපාලන ක්‍රියාකාරියා වුයේ සමගි බලවේගයෙන් මෙවර ඡන්දය ඉල්ලු ලලිත් ටෙන්සිල් පමණි.
මීගමුවේ සමගි බලවේගයේ ආසන සංවිධාකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධනය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here