වැල්ලවීදිය කුට්ටිදුව ලෙල්ලම අසල කරවල වාඩිය ඉදිරිපිට වැල්ලට යටවී තිබු බෝට්ටුව ගැක මෙසේ අදහස් පළකළා.
”2017/11ර/19 දින මගේ බෝට්ටුව සහ තේප්පම වෙරළේ ආම්පන්න සමග උඩට ඇදලයි තිබුණේග කුණාටුවට ඒවා පහලට ගසාගෙන ගොස් තිබුණා. තවමත් බෝට්ටුව තිබුණු තැනමයි. උඩ වැලිතට්ටුව අපි ඉවත් කළා. සාධාරණයක් ඉටුකර ගන්න තමයි ධිවර කාර්යාලයට ආවේ.”
ධීවර කාර්යාලය ද මේ වනවිට ධීවරයින් සදහා සපයන සහනාධාර පිළිබදව අදාළ කටයුතු කරමික් සිටින බව දක්නට තිබින.
සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි