කුණාටුවෙන් සුළු හානි

0
87

ඊයේ (02) සවස මීගමුව පෝරුතොට මුහුදේ සුළු කුණාටුවක් ඇතිවී තිබුණ අතර මෙම කුණාටුව තරමක වේගයකින් ගොඩබිම දෙසට හමා අහස දෙසට ඇදී ගිය බව දුටුවන් පවසයි. එම අවස්ථාවේදී පෝරුතොට මුහුදු වෙරළ තීරුවේ සහ පාර දෙපස පිහිටා තිබූ කුඩා කඩ සහ නිවාස කීපයක වහලවල් වලටද හානි සිදුවී තිබුණි. එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකුටද සුළු තුවාලයක් ඇතිවී තිබුණ බව ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here