කුණු දැම්මොත් බලාගෙනයි !

0
468

FB_IMG_1502169688949පාරට කුණු දැමිම පාලනයෙන් තොර සිදුවන පසුබමික නීතියටත් එය කළමණාකරණය කරගැනිමට නොහැකි වෙද්දි නීතිය පුරවැසියන් විසින් අතට ගන්නට යන බව කියැවෙන පුවරුවක් දුටිමු.ඉන් කියවෙන්නේ කුණු දමන්නන් ගුටිකෑමට නියමිත බව නොවේද?