කුණු හොයනා ජාතියකට මැණික් කුමට!!!!

0
117

jafna

ඇවුරෝ ජෙට් එන්ජිමේ දෝෂය සකස් කිරීම වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබානොගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට අධ‍යන‍ය වෙනුවෙන් ජෙට් එන්ජිමක් පමණක් ලබාගත් මහාචාර්ය එස් මහාලිංගම් යාපනය රෝහලේදි අභාවප්‍රාප්ත වී ඇත

මිනීමරුවන් මාකට් කරන කුණු ගොසිප් වාර්තා කරන එකදු පුවත්පතක් ,විද්‍‍යුත් මාධ්‍යයක් ,වෙබ් අඩවියක් ඔහුගේ මරණය පිලිබඳ වචන දහයකින් හෝ වාර්තා කර තිබුනේ නැත.

(උපුටාගැනීමකි)jet

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here