කුමන්ත්‍රණ අගමැති චීනය සමග තවත් ගිවිසුමකට අත්සන් තබයි

0
131

9f1687b36272682d88ef7d3481444c51 XL

කුමන්ත්‍රණ ආණ්ඩුවේ නිත්‍යානුකූලභාවය සම්බන්ධයෙන්ද ගැටළු ඇති පසුබිමක රාජපක්ස විසින් චීන සමාගම් අතර තවත් ඩොලර් මිලියන ගණනක ගිවිසුමක් අත්සන් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. රොයිටර් පුවත් සේවයට අනුව මෙම ගිවිසුම ශ්‍රී ලංකා වරාය අධි ශ්‍රේණි ගත කිරීමේ ව්‍යාපෘතියක් වන අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මීට අත්සන් තබා ඇත.

මෙම ගිවිසුම ඩොලර් මිලියන 50ක ගිවිසුමක් වන අතර ඉන් ඩොලර් මිලියන 50ක පමණ ගිවිසුමක් බව වාර්තා වන අතර මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ වරාය අධිකාරියේ උසස් නිලධාරියෙකු සදහන් කර සිටියේ මේ සදහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here