කුමන්ත්‍රණ ආණ්ඩුව හෙලිකොප්ටර් වලට රු ලක්ෂ 840 වැය කරලා !

0
85

mahinda-rajapaksa-lanka-truthකුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිගේ වැය ශිර්ෂ කප්පාදු කිරිමට අදාලව යෝජනාව ඉදිරිපත් කරමින් කථාකළ රවි කරුණානායක මන්ත්‍රිවරයා කියා සිටියේ  කුමන්ත්‍රණ ආණ්ඩුව හෙලිකෝප්ටර් වලට පමණක් රු ලක්ෂ 840 ක් වැය කර ඇතැයි හෙළිදරව් කර සිටියේය.
මහජන මුදල් ඉවක් බවක් නැැතිව වැය කරන්නට පටන් ගෙන ඇති රාජපක්ෂ කල්ලිය අදත් පාර්ලිමේන්තුව මගහැර ගියේ ඔවුන් බහුතරයක් නැති නිසාවෙනි.
අද කැන්ටින් පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස නව නාමයකින් බෞතිස්ම කිරිමටද දැන් මහජනයා කටයුතු කර තිබේ.