කුමන අභියෝග ආවද , රැල්ල ඔබ සමඟයි…..

0
471
IMG 20210701 WA0011

කටාන Y හංදියට රැල්ල මාළු වෙළඳපල පැමිණීමෙන් අනුපමේය සේවයක් ඉටුවූ බව මාළු මිලදී ගැනීමට මෙහි පැමිණෙන පාරිභෝගිකයින් එදා පැවසූහ.
රට පුරා පවතින කොරෝනා වසංගත තත්වය වැඩී වර්ධනය වූයේ මේ අතරය. නමුත් ඒ හමුවේ පවා රැල්ල සුපුරුදු ලෙස මාළු සොයා ගෙනැවිත් , නොසැලී තම වගකීම ඉටුකළේ ලැබෙන ලාභයක් ගැනද නොසළකමිනි.

කොරෝනා වලින් අනතුරුව නැවක් ගිනි ගැනීමෙන් පසුව මාළු ආහාරයට ගැනීම ගැන විවිධ තොරතුරු දසතින් ඇසෙන්නට විය. මේ සමහර තොරතුරු සාවද්‍ය විය.
කෙසේ නමුත් රැල්ල කෙටි පසුබෑමක් තුළ නැවතත් සියළු අභියෝග වලට මුහුණ දෙමින් සුපුරුදු ක්‍රියාකාරීත්වයට යොමුවී සිටින අතර ඔබට දුන් විශ්වාසය තවමත් රැකගෙන ඔබගේ සේවය සඳහා සැදී පැහැදී සිටිති.
එබැවින් බියෙන් සැකෙන් තොරව අළුත් මාළුවක රස බලන්න රැල්ලට එන්න…

අද රැල්ලේ මාළු මිල…(.ග්‍රැම් 500 ක මිළ )

කෙලවල්ල – රු. 500/
තලපත් -520/
මඩු – 270/
වැව් මාළු – 300/
කුම්බලාව – 350/
ගින්නටි පරව් -350/
ලින්න – 280/
හුරුල්ල – 330/
සාලය – 190/
සුරා පරව් -280/
දැල්ල – 340/
හැඬැල්ල – 400/
ලොකු ඉස්ස – 500/
පොඩි ඉස්ස -390/
හබරලි – 330/

සටහන- සැම්සන් ඥානසිරි

IMG 20210701 WA0011
IMG 20210701 WA0012
IMG 20210701 WA0010

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here