කුරණදි කාන්තාවකට පහරදුන් මැර⁣යන් පොලිසියට බාරවෙයි!

0
322

කුරණ සම්භාහන ආයතනයක සේවය කළ කාන්තාවකට අමානුෂික ලෙස පහර දි කට්ට් පනිමින් සිටි මැරයන් තිදෙනෙකු ඊයේ පොලිසියට භාර වි ඇතැයි වාර්තා වේ.

Screenshot 20230426 165538
Screenshot 20230426 165625
Screenshot 20230426 165530 org.wordpress.android

⁣හෙල්මට් වලින් පහර දි තිබිම නිසා මෙම කාන්තාවගේ ඇසකට මෙන්ම මුහුණටද බරපතල තුවාල සිදුව තිබුණි.මෙම තිරිසන් ප්‍රහාරය සඳහා මැරයන් 5දෙනෙකු සම්බන්ධවි සිටි අතර ඉන් දෙදෙනෙකුව පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට භාර වු මේ මැරයන් සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු ඉදිරියේ අයැඳ සිටින්නේ නඩු නොයා ගොඩින් බේරාගැනිමට කැමති වන ලෙසය.

මෙම මැරයන් අතර ඉතාලියේ සේවය කරන අයෙකුද වන බව සැලය.

කෙසේ වෙතත් සිය සේවිකාවකට ඒල්ල කළ මේ ප්‍රහාරය අදාලව උසාවියේ නියෝගය මත පමනක් කටයුතු කරන බව එහි හිමිකරු කියා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here