කුරණ ඩෙංගු සීඝ්‍රයෙන් පැතිරෙයි!මැයි මාසයේ පමණක් රෝගින් 34ක්

0
61

tmp_20398-image-0-02-06-99cd722985263aa9317197ca3deff9bcb8a0644643af66c4e7aedd9297c8e237-V653553229මිගමු කුරණ ප්‍රදේශයේ සීඝ්‍රයෙන් ඩෙංගු වර්ධනය වෙමින් ඇතැයි වාර්තාවේ.එකම පවුලේ දෙතුන් දෙනා මෙහි ගොදුරු  බවට පත්වෙමින් සිටිති.දැනට මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත මැයි මාසය වාර්තා වි ඩෙංගු රෝගින් ගණන 34කි.කලින් මාසය හා සැසදිමේදි මෙය 100%ක වර්ධනයකි.අප්‍රෙල් මාසය තුල කුරණ ප්‍රදේශයේ වාර්තා වි තිබුණ රෝගින් ගණන 15කි.කුරණ දුම්රිය රක්ෂිතයේ කැලැ එළිපෙහෙලි නොකිරීමද බරපතල ප්‍රශ්ණයක් බව එහි ග්‍රාමසේවක මහතාද මිපුර අමතා කියා සිටියේය.