කුරණ බස්නැවතුම ඉවත්කළේ කව්ද ?

0
159

කුරණ ප්‍රදේශයේ බස්නැවතුමක් පසුගිය දිනක හිටිහැටියේ ඉවත්කර දමා තිබුණි.අපට වාර්ථා වු අන්දමට එය රැගෙන ගොස් තිබුනේ ඒ අසල පිහිටි දැවැන්ත කන්ටේනර් රථ හිමි ආයතනයක් විසිනි.

මෙම ආයතනයේ දැවැන්ත රථ පාර අද්දර නවතා තැබිම හා එහා හෙමා නිතර ගමන් කිරිම හේතුකොට ගෙන ඇතිව තිබෙන අපහසුව ගැන ප්‍රදේශවාසින් නොසන්සුන්ය.

පසුගිය දිනක ඉවත්කර දැමු බස්නැවතුම තිබුන ස්ථානයේ දැන් අපට නිතර දකින්නට ඇත්තේ එකි ආයතනයට අයත් දැවැන්ත කන්ටේනර් රථ නවතා ඇති බවකි.