
විශ්‍රාමිකයන්ට වැටපු ගෙවිමද අවුලෙන් අවුලට පත්වෙමින් ඇති බැව් වාර්තා වේ.
මිපුර අමතා කථා කළ විශ්‍රාමිකයන් පිරිසක් කියා සිටියේ කුරණ තැපල් කාර්යාලයට අදාල විශ්‍රාමිකයන්ගේ මුදල් අද දහවල් 11 වන තුරුත් පැමිණ තිබුනේ නැති බවය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
අද දිනයේ විශ්‍රාමිකයන් සියළු අවදානම් හා ප්‍රවාහන පහසුකම් වැනි ගැටළුද ඒ අයට මුදල් ලබාදිමට අදාල බලධාරින් ඊයේ දිනයේ සිට සුදානමින් සිට නැති බව නොවේද ?