කුරණ සුපිරි හෝටලයකින් කලපුව ගොඩකිරිමේ සැලැස්මක් ?

0
54

general_front_2මීගමුව කුරණ පිහිටා ඇති අති සුපිරි හෝටලයක් කලපු සිමාවේ කොන්ක්‍රිට් කණු කීපයක් ඉදිකිරිමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.
දේශපාලන අධිකාරියේ පුර්ණ ආශිර්වාදය යටතේ ඉදිවෙමින් ඇති මේ අති සුපිරි හෝටලයේ හිමිකරුවන් කලපුවේ කොටසක්ද හෝටලයේ පරිහරණය සදහා යොදාගැනිමට ඇති සුදානම් ගැන මීගමුවේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මේ වන විටත් දැනුවත්  කරන්නට ප්‍රදේශයේ ධිවර ක්‍රියාකාරින් පියවර ගෙන ඇතැයි වාර්ථා වේ.