මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව ප්රාදේශිය ලේකම්වරයා කියා සිටියේ ‘ග්රැන්ඩීසා’ හෝටලයේ හිමිකරුවන් හට කලපු සිමාවේ කර ඇති අනවසර ඉදිකිරිම් ඉවත් කර ගැනිම සදහා සති 2 කක් කල් දි ඇති බවය.
නැතිනම් නිතිමය ක්රියාමාර්ගයකට යන බවද ඔහු කියා සිටියේය.