කුරණ PHI ඩන්ටිද ? දුම්ගහන්නේ මහින්ද පාර්ශවයේ ගෙවල්වලටද ?

0
67
.

.

අප මිට පෙර අවස්ථාවකදිද හෙළිකර සිටියේ මීගමුවේ දුමායන කටයුතු හිතවත්කම් මත සිදුවන බවයි.
මෙය නැවත වතාවක් සනාථ කරමින් කුරණ හිටපු නාගරික මන්ත්‍රි ඩන්ස්ටන් මහතා ඊයේ දිනයේත් නැවත  දුම්ගහන මැෂිම සහ සේවකයන් කුරණට රැගෙන විත් ඩන්ටිගේ ආධාරකරුවන්ගේ නිවෙස්වලට දුම්ගස්සාගෙන ඇතැයි ප්‍රදේශවාසින් චෝදනා කර සිටිති.
මෙතන ඇත්තේ මනාප හෝ ඡන්ද පිළිබඳ  ප්‍රශ්ණයක් නොවේ ජිවිතයත් මරණයත් අතර දිවි ගෙවන කුරණ ප්‍රදේශයේ ජනතාවගේ ජිවිතය පිළිබඳ ප්‍රශ්ණයකි.
එවැන්නක් තේරුම් ගැනිම තරම් වත් මනසක් නැති  පිස්සන්ට හැතැම්ප නැති ගානට පිස්සු කෙලින ඩන්ටිලා වැනි දේශපාලකයන්ට රාජපක්ෂ පාලන කාලේදි මෙන්ම ඉඩ දෙන්නේම නම් අපට අහන්නට වෙන්නේ කොමසාරිස්තුමා සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමන් ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකයන් ඩන්ටිද බයද යනුවෙනි.