කුරණ sasha එක ලඟ බස්මගී ආවරණය ඉවත්කරල තියෙන්නෙත් දයාන් ලංසාද ?

0
62

sasha3තම ව්‍යාපාරික හිතවතුන්ගේ ව්‍යාපාරික ස්ථානවලට බස්මගි ආවරණ වලින් අවහිරයක් සිදුවන්නේ නම් එවා කිසිදු ඇහිල්ලක් බැලිලක් නැතිව ගලවා ඉවත් කර දෙනු ලබන දේශපානඥයෙක් දැන් මීගමුවෙන් බිහිව සිටි.
ඔහු වෙනින් කව්රුත් නොව ඇමති නිමල් ලංසාගේ බාල සොහොයුරු දයාන් ලංසාය.
ඔහු පසුගිය දිනක කෙලින් විදියේ පිහිටි බස් මගි ආවරණයක් පමණක් නොව බස් නැවැතුමක සංඥාව දක්වා පෙන්වන පුවරුවද ඉවත් කරන්නට අවැසි වැඩපිළිවෙල සකසා තිබුනේ ලියෝ කැමිල්ස් පියනමගේ ඉල්ලිම පිට දායන් ලංසා විසිනි.
එහෙත් මීගමුව රථවාහන අංශයේ ප්‍රධානි ගජනායක මහතා විසින් එය ඊයේ දිනයේදි යළිත් එය ඉදිකරන්නට මුලික ක්‍රියාකර තිබුණි.මීට මාස 6 කට පමණ උඩදි කුරණ පිහිටි ෂෂා හෝටලය අසල පිහටි බස් මගි ආවරණයද කිසියම් පිිසක් විසින් ගලවා ගෙන ගෝස් තිබුණි.
එහෙත් වහාම ක්‍රියාත්මක වු කුරණ ප්‍රදේශවාසින් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානින් දැනුවත් කිරිමෙන් පසුව එය යළිත් ස්ථාපිත කරන්නට පියවර ගෙන තිබුණි.