කුවේට් රාජ්‍ය සියළු ගුවන් ගමන් නවතා දමයි ! දෙසතියක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කරයි.!

0
54

unnamedලොවපුරා බිහිසුනු ලෙසින් පැතිර යන කොරෝනා වෛරස් තත්වය පාලනය කිරිම සදහා විවිධ රාජ්‍යයන් විසින් මේ වන විට අනේක විධ සැලසුම් ක්‍රියාත්මන කරමින් සිටිති.
මේ අතර කුවේට් රාජ්‍ය සති 2 කක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ලබන සිකුරාදා සිට සියලු මගි ගුවන් යානා නවතා දැමිමට ද පියවර ගෙන තිබේ.