කුසල් මෙන්ඩිස් සහ නිමල් ලංසා !

0
78

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල වැඩි කථාබහකට ලක්වු ක්‍රිඩකයා බවට කුසල් මෙන්ඩිස් පත්වෙනකොට ඒකෙම දේශපාලකයා බවට පත්වෙලා තිබුනේ නිමල් ලංසා
කුසල් මෙන්ඩිස් ගැන කථාබහට තුඩු දුන්නේ පිට පිට ලකුණු නොලබා දැවි යාම් ගැන.
එ වගේම ලංසා ගැනත් සමාජ මාධ්‍ය වල කථා බහ මතුවුනේ කට ඇරියොත් බිංදුවට දැවි යන තාලයේ කතා කිම හින්ද
කුසල් මෙන්ඩිස් නම් යන්තම් මුණට හිනාවක් දාගත්තා පහුවුන තරඟෙදි ලකුණු 15 ක් ගහගෙන හැබැයි ලංසා ඊයේ රන්ජන් ගැන කියන්න ගිහින් ආයෙමත් බිංදුවටම දැවිල ගියා.
පව්
ලංසා කියනවා රන්ජන් කියන්නේ සමාජ දුෂකයෙක්ලු.
ලංසා ඒ කථාව කියන්න රන්ජන්ට ඇගිල්ල දිග් කරද්දි එයාගේ පැත්තට ඇගිලි තුනක් දිග්වෙලා තියෙන හැටි ලංසාට මතක නැ.
සමාජදුෂකයෙක්.?????
ලංසාගේ පැත්තට එල්ල වුන ඇගිලි තුන නියෝජනය කරන්නේ ලංසා පවුලේ තුන්දෙනාම නේද කියල අපට අහන්න ප්‍රශ්ණයකුත් දැන් ඉතුරු වෙලා.
බළල්ලු ගල්උඩ කැතකරපුවාම මොකද වෙන්නේ කියල් ලංසා දන්න නැ වගේ තමයි පෙන්නේ…