කූට ලේඛන සකසා ගිනි නිවන ලොක්කෙක් රට යයි ! කොමසාරිස්තුමියත් හවුල්ද !

0
104

fire(12.35 am ) මීගමුව මහනගර සභාවේ ගිනි නිවන අංශයේ ප්‍රධානියෙකු  අද අලුයම පිලිපිනය බලා පිටත්ව ගොස් ඇති බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් අපට දැනගන්නට තිබේ.
ඒ ජාත්‍යත්තර පළාත් පාලන වැඩමුළුවකට එක්විම සදහාය.
මේ යන්නේ දැනුම වැඩිකරගන්නට නම් එය හොදය.
ගැටළුව ඇත්තේ ඒ වෙනුවෙන් කූට ලේඛණ සකසා උසස් තනතුරු ඒ වෙනුවෙන් යොදා අදාල  බලධාරින් නොමග යවා කටයුතු කර තිබිම ගැනය.
මේ කුට ලේඛණ මගඩිය සදහා මීගමුව මහනගර සභාවේ පරිපාලනයේ ඉහල තනතුරු දරන අයත් සම්බන්ධ බව නගර සභාවේ ප්‍රසිද්ධ රහසක් බවද අප දනිමු.