කූට ලේඛන සැකසිමේ වරදට හසුව සිටින ලෙනාඩ් නැමැත්තා පිළිබද පොලිස් පරික්ෂණ අවසන්ද ?

0
90

briberyමීගමුව මහනගර සභාවේ ආදායම් නිළධාරියෙකු  ලෙනාඩ් නැමැත්තා නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ ඉල්ලිම පිට සැකසු හොර වරිපනම් වාර්ථාව කූට ලේඛණ සැකැසිම යන අපරාධ වරදක් ලෙස නීතිය ඉදිරියේ ඇති බැවින් මීගමුව පොලිසිය විසින් එය අපක්ෂපාත ලෙස සිදුකරන්නේ නම් මෙතෙක් කල් නගර සභාවට තුල සිදුකරන්නට යෙදුන හොර ජවාරම් රැසක් ගැන කරුණු හෙලිදරව් කරගැනිමට හැකිවෙතැයි බදුගෙවන්න්ගේ සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු මීපුර අමතා විශේෂ ප්‍රකාශක් කර සිටියේය.
එබැවින් මීගමුවේ බදු ගෙවන ජනතාව ට මීගමුව පොලිසියේ උසස් නිළධාරින් යුක්තිය ඉටුකරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම කියා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here